නම: We *** | වයස: 32
පිළිතුර
කලලයක් පිළිසිඳ ගන්නෙ පැලෝපීය නාල තුළ. ඉන් පසු එය ගර්භාෂය තුලට ගමන් කරන අතරමග කිසියම් හේතුවක් නිසා නතර වීමෙන් මේ තත්ත්වය අැති වෙනව. නැවත එසේ වීමට අැති ඉඩ කඩ අඩුයි. නමුත් එය වැලැක්වීම සඳහා ප්‍රතිකාර නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට