ගැබ් ගන්න කොට තයිරොයිඩ් අගය වැඩි නම් දරුවාට බලපානවද?
Does a high TSH at conception affect the baby?
Mama pregnant wana wita tsh mattama 22.5 inpasuwa thyroxine use kala sathi 12 wage tsh hari mattame tibenawa meken mage babata loku balapamak wenawada ,me nisa babata athi wena rogi thathwayan monawada
මේ නිසා දරුගැබට යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. දැනට රුධිර හෝමෝන මට්ටම හොඳින් පාලනය වී ඇති නම් නැවත ගැටළු ඇති වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?