මුල් මාසවල බඩ ලොකු වෙන්නේ නැත්තේ ඇයි?
Why doesn't the belly get bigger in early pregnancy?
Mama pregnant clinic eken kiwwe sati 9y kiyala et mage udaraya lokuweemak wenna mage manasikatatwayata godakma balapala tiyenne man kettu kenek
මෙය සාමන්ය තත්වයක්. තව සති කිහිපයක් යන තෙක් උදරයේ වෙනස් කම් සිදු වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?