VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor මම තව මාස 4-5කින් විවාහ වෙනවා,මගේ මහත්තයා විවාහයෙන් මාස 3කින් පමනවිදේසගත වෙනවා ,දැනට විදේසගතව සිටිි,මාස 3ඇතුලත ඉක්මන් දරැ පිලිසිදගැනිිමක් අවශයයි,ඒ සදහා අප දෙදෙනාට කළයුතු වෛද…
ඔව්. ඊට පෙර වෛද්ය වරයෙකු හමුවී ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළුවක් ඇති දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.
Dr.mata ectopic pregnancy wela 2017.04.18.mini laprotomy Karla ain Karla.man marry Karla 1 year.mata nawatha 2 months walin pregnant unata kamak na qwa.but mata bayai.apahu ectopic…
නැවත එසේ වීමට සුළු අවදානමක් තිබෙනව. නමුත් ගැබ ගැනීම ප්රමාද කරන්න අවශ්ය නැහැ.
Docter .mate අවසාන osapvema hadune 03.15 wenida 05.03 wenida mensas haduna එදා විතරයි itepasse twemat mensas hadune na muthtra පරීක්ෂණ yak kerath precnancy na ai docter ahema . Men…
ඔසප් වීම අක්රමවත් වෙන්න විවිධ හේතු බලපානව. ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී නම් මේ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි.
Dr dnata mata 30 week wenwa. Dr mn wathura rath karla winadi 15kat witr pasu bajanaykta unu wtura damimedi mage badata unu wathura tkak watuna. tkak unuwen watune. Meya mage druwat…
නැහැ. ඉන් දරුවාට හානියක් වෙන්නෙ නැහැ.
Pregnancy check strip eken negative tibila satiyakata passe check karaddi positive wenawada
ඔව්. නැවත පරීක්ෂා කිරීමේදී පොසිටිව් වෙන්න පුළුවන්.
Dr saru kalaye ek dinaka akathu unoth athida pregnat wenna nathnam saru dawas tikema ekathu wiya uthuda ,saru kalaye aniwaryayen pregnat wenawada
සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වීම ගැබ් ගැනීමට ප්රමාණවත්. නමුත් එමගින් අනිවාර්යයෙන් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ.
Dr mage geb gela thuni kiyala gebeta mehumak dalat thibiyadi 20weeks walin waterbag eka kedila abortion una.dr mama newata babek heduwat mehuma demmat peraparidima abortion weida d…
නැවත එසේ වීමට අවදානමක් තිබෙනව. නැවත මැහුම යෙදීමේදී වඩා සාර්තක මැහුමක් යෙදීමට හැකියි. ඔබේ වෛද්ය වරයා හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.
Dr mata denata masa 7kata kalin pregnecy wela 27 weeks walin waterbag eka kedila babawa abortion una.27weeks walin abortion eka una nisa babawa sinto dila normal gatta.4days bady r…
නැවත ගැබ් ගැනීම ප්රමාද කිරීමට අවශ්ය නැහැ. ඔබට දැන් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.