Skip to main content
ප්‍රශ්නය

මැහුම දැම්මත් ආයෙත් වතුර බෑග් එක කැඩෙන්න පුළුවන්ද?

Can the waters break again even with a cervical stitch?

Dr mage geb gela thuni kiyala gebeta mehumak dalat thibiyadi 20weeks walin waterbag eka kedila abortion una.dr mama newata babek heduwat mehuma demmat peraparidima abortion weida dr.mata bayak dene newata pregnet wimata.

අසන ලද්දේ: Ra*** · වයස 30

නැවත එසේ වීමට අවදානමක් තිබෙනව. නැවත මැහුම යෙදීමේදී වඩා සාර්තක මැහුමක් යෙදීමට හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.