Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම එක දවසක් තිබිලා නැවතුණොත් ඒකට හේතුව මොකක්ද?

Why did the period come for one day and then stop?

Docter .mate අවසාන osapvema hadune 03.15 wenida 05.03 wenida mensas haduna එදා විතරයි itepasse twemat mensas hadune na muthtra පරීක්ෂණ yak kerath precnancy na ai docter ahema . Mensas akkriyawa hadenne please .

අසන ලද්දේ: Hi*** · වයස 25

ඔසප් වීම අක්‍රමවත් වෙන්න විවිධ හේතු බලපානව. ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී නම් මේ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි.