ඉක්මනට ගැබ් ගන්න කලින් කරන්න ඕන පරීක්ෂණ මොනවද?
What tests should a couple do before trying to conceive?
Doctor මම තව මාස 4-5කින් විවාහ වෙනවා,මගේ මහත්තයා විවාහයෙන් මාස 3කින් පමනවිදේසගත වෙනවා ,දැනට විදේසගතව සිටිි,මාස 3ඇතුලත ඉක්මන් දරැ පිලිසිදගැනිිමක් අවශයයි,ඒ සදහා අප දෙදෙනාට කළයුතු වෛද්‍ය පරික්ෂණ ලේ් පරික්ෂණ කිරිම් තිබේ ද?පිලිසිදගැනිිමකට අවශය පෙතිකාර තිබේ්ද?
ඔව්. ඊට පෙර වෛද්‍ය වරයෙකු හමුවී ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළුවක් ඇති දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?