නම: ir *** | වයස: 28
Doctor,endometriosis rogi thatwaya nisa babala labenne neti wenawada,adala dimbakoshaya iwath kalahoth nawatha e rogaya hadenne neda,anek dimba koshaya babek labima sadaha pramanawath neda.mta babek gana balaporothuthu wenna puluwan neda
පිළිතුර

එන්ඩොමෙට්‍රියෝ‍සිස් තත්වය ඩිම්බ කෝෂ දෙකේම පැවතිය හැකියි. එ් නිසා ඩිම්බ කෝෂ ඉවත් කිරීම විසඳුමක් නොවෙයි. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: di *** | වයස: 28
docter mage daru gabata 8 weeks.mata le yanna wela hospital admid wela behethakuth widda.scan ekedi kiwwa dnata daruwa hodoin innawa kiyala eth sathi 8 ta wardanaya wela na kiwwa.ehema wenna hoda nadda docter.ekata mokada karanna ona.please reply me.thanks docter
පිළිතුර

ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ. වෙෙද්‍ය උපදෙස් අනුව නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීම සුදුසුයි. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Wa *** | වයස: 30
Dr. Mama aurudu 1 1/2ka idan babek hadanna try karanawa. Vog Dr. 2gen beath gaththa. Laparoscopy test eka Kara eke blockne kiuwa. Periods dawas 28n wenawa. Kisima prashnayakne husband ge reports walata. Ei babek hadennathte thama.
පිළිතුර

සමහරවිට කිසිම ගැටළුවක් නැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවෙනව. එවැනි අවස්ථාවක ‍‍IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට ෙයාමුවීම සුදුසුයි

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 27
Sir,me mage 1st injection cycle eka. 1)fostine injection eka magin waara kiyak gab ganeemata try kala hakida? 2)thin,pcos thibena kenekta samanya dimba merime aushada walin result nolabunu wita, aushada nikshepana magin wadi sarthaka bawayak laba gatha hakida?
පිළිතුර

1. එවැනි සීමාවක් නැහැ.&nbsp;<div>2. එමගින් ඩිම්බ මේරීම සාර්ථක වෙන නමුත් ගැබ් ගැනීම සිදුවෙයි දැයි ස්ථිර වශයෙන් කියන්න බැහැ.&nbsp;</div>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: La *** | වයස: 26
Doctor, IVF treatment eka palaweni parama success wenawada
පිළිතුර

නැහැ. එක් වරකදී IVF සාර්තක වීමේ හැකියාව 30% -40%ත් අතර වෙන්නෙ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]