නම: Di *** | වයස: 29
පිළිතුර
ඊට පෙර නිවැරදිව දැන ගැනීමට හැකියාවක් නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

IVF කරන ආයතනය අනුව වැයවෙන මුදල වෙනස් වෙනව. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 8ක් පමණ වැය වෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. එවැනි අවදානමක් ඇතිදැයි ගර්භණී කාලය තුල සති 10 සිට රුධිර සහ ස්කෑන් පරීක්ෂණ මගින් දැනගන්න පුළුවන්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව ඔෂධ ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. ඉරි දෙකම එකම වර්ණයෙන් ඇතිවිටයි මුත්‍රා පරීක්ෂණය පොසිටිව් ලෙස සලකන්නෙ.