නම: An*** | වයස: 31
ගැටළුව

ගැටළුව : Dr.mama endometriosis sadaha luproid injection masayakata warak 1begin masa 4k bawitha kala.awasana injection eka laba gaththeth February 23 .thama (28/04/2017) mata periads hedune ne.man prgnency balaporoththuwen sitinne. E sadaha thawa duratath prathikara laba gatha yuthuda. Nethnam pregnant wenna puluwanda

පිළිතුර


නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් කිසියම් ගැටළුවක් නොමැති බව තහවුරු කරගන්න. ඉන් පසු ගැබ් ගැනීමට උත්සාහ කිරීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)