නම: Sa *** | වයස: 27
පිළිතුර
ව්‍යායාම කිරීම හානිකර නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. නැවත ස්කෑන් පරීක්ෂණයක් කර දරුගැබ සාමාන්‍යදැයි සොයා බැලීම අවශ්‍යයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය ආසාදන තත්වයක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
අනිවාර්ය නැහැ. නමුත් IUI කිරීම මගින් සාමාන්‍ය ලෙස එක්වීමට වඩා ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩිවෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ගැබ් ගැනීමට ඩිම්‍බ කෝෂ වලින් ඩිම්බයක් පිටවීම පමණයි අවශ්‍ය වෙන්නෙ. ඔසප් වීම අනිවාර්ය නැහැ.