නම: mi *** | වයස: 30
Hsg test eka karanna kochchara mudalak yanawada doctor
පිළිතුර

පරීක්ෂණය සිදු කරන ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වැයවෙන මුදල වෙනස් වෙනව. ඔබේ වෛද්‍යවරයා හමුවී වැඩි විස්තර දැන ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ma *** | වයස: 26
dr.obathuma humwimta ma pamniya.masika ospwima siduwimta bahth laba dunaa.july12 ospwima sidu wu atra july25 dhina sita ekathuwima siduwuna. aug 08 urin test eka negative wuna. dan maga yati bada puduma wenwak danwa. hatuwa man pregentda dr. mama nawa urin test kal yuttha kawadada? may masa sita ospa wimk sidu wuna ne. obathuma dunna pojestrorn adangu baht wlinu haduna.ikmn pilithurak labadanda dr?
පිළිතුර

මෙම ලක්ෂණ වලින් ගර්භණීදැයි සැකකරන්න බැහැ. තවමත් ඔසවීම ප්‍රමාද නම් මුත්‍රා පරීෂාකර බලන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Je *** | වයස: 25
Dr. Mage bara 75.kg mam babek බලාපොරොත්තු wen inne.e dete mage bara prashnayak wenawada.. please
පිළිතුර

උසට සරිලන පරිදි බර අඩු කරගන්න. BMI අගය 25ට අඩුවෙන් පවවා ගැනීම සුදුසුයි. පහත පිටුවෙන් BMI ගණනය කර ගන්න පුළුවන්.<div><a href="http://www.vog.lk/bmi.php" title="" target="">http://www.vog.lk/bmi.php</a><br></div>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ra *** | වයස: 30
dr ovafin tablet and fertivin tablet dekam eka wita beema sudusuda.ekawera biu wita bimba morana eka adu wenawada.ikman pilithurak balaporoththu wemi.plz dr.
පිළිතුර

මෙම ඔෂධ එකවර ගැනීම නිසා ගැටඵවක් වෙන්නෙ නැහැ.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Du *** | වයස: 30
Mama Masa 5 Gabiniyak.. ma hata thairoide athi bawa masa 6 pana kalin dana gannata labune. operation kirimata awashyai kkiyala mahata e sadaha beheth mukuth laba dunne natha. dana man garbani nisa ema oparetion ekata kirima nawaththana ladi.. dan peratath wadaTHS agaya aduwi atha.. e sadaha man thawamath behethak ma pawichchi nokarami. eya mage kusu daruwata balapanawada e sadaha ikmanin prathikara awashshada
පිළිතුර

මේ ගැන තවදුරටත් පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩිදුර පරීක්ෂණ සිදු කර ගන්න. <br>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]