Skip to main content
ප්‍රශ්නය

පෙති නතර කළාට පස්සේ ඔසප් අක්‍රමවත් නම් මොකද කරන්නේ?

Periods irregular after stopping the pill — what to do?

Doctar mama upath palana pethi aurudu 2k gaththa. Dan nathara karala babek balapirothuwen inne. Masika osap wima wenneth masa 2kin 3kin. Pebarawari 10ya haduna para thama hadune na. Preghnacy clip ekakin muthra ekak beluwa eth pregnat na. Mata babek hitinda godak kal yaida. Ane mata pilithurak denna doctor.

අසන ලද්දේ: Du*** · වයස 24

ඔසප් වීම අක්‍රමවත් නිසා ඔබ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.