නම: Th *** | වයස: 33
Doctor, mata abotion 5k una. Masa 3 ta aduwen. 6.6cm fibroid ekak thibila dan eka ain kala. Dan mata newatha babek balaporoththu wenna puluwanda...? A koi tharam kalekinda...?
පිළිතුර

සැත්කම සිදු කල ආකාරය සහ සංකූලතා අනුව සිටිය යුතු කාලය වෙනස් වෙනව. සාමාන්‍යයෙන් වසරකට පසු ගැබ් ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ඉස *** | වයස: 27
මම සති 20 ක ගැබිනියක්.මම රැකියාවක් කරන අතර දවසේ කාර්යාලීය වේලාව තුල මා ඉදගෙනම සිටින අතර ඉතාම අල්ප වශයෙන් ආවිදියි.එය මාගේ දරුවාට ගැටඵවක් වේද?
පිළිතුර

නැහැ. නමුත් එකම ඉරියව්වේ සිටීම නිසා ඔබේ පාදවල රුධිර කැට සිරවීමට අවදානමක් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ch *** | වයස: 30
Dr, mage babata 1 year and 2 month, thawama mata mensec ne, meya rogayak da
පිළිතුර

මේ ගැන වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ga *** | වයස: 26
Dr.mage dimba moranawa madilu.mata ivf kramaya magin daruwek bihi karanna puluwanda.mna hospital ekenda karanna puluwan wenne.eya sarthaka weida.
පිළිතුර

IVF සඳහාත් ඩිම්බ මේරීම අවශ්‍ය වෙනව. මේ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: pr *** | වයස: 22
Dr man sathi 7 ka daru gebak thiyana amma kenek. iye pereda mata bleed una liquid ekak wage. dr ta pennuwama kiwwa wedemahen bleed wela thiyenne kiyala. ekata hethuwa mokakda? ehema bleed una nisa issarahadi godak risky da?
පිළිතුර

මෙය සුලබ තත්වයක්. රුධිර වහනය නතරව වුවහෙත් ඉන් දරුගැබට හානි වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]