නම: අම *** | වයස: 31
පිළිතුර
මෙම මට්ටම එතරම් වැඩි නැහැ. එයට හේතු වෙන තත්වය අනුව විය හැකි බලපෑම වෙනස් වෙනව. ඔබේ වෛද්‍ය වරයා ගෙන් මේ ගැන වැඩි විස්තර දැන ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම මට්ටම එතරම් වැඩි නැහැ. එයට හේතු වෙන තත්වය අනුව විය හැකි බලපෑම වෙනස් වෙනව. ඔබේ වෛද්‍ය වරයා ගෙන් මේ ගැන වැඩි විස්තර දැන ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබ සඳහන් කරන්නෙ එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය විය යුතුයි. ඒ ගැන වැඩි විස්තර පහත ලිපි වල දැක්වෙනව.
endometriosis.vog.lk

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්තක වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව ප්‍රතිකාර ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබ ගැබ් ගැනීමට අපේක්ෂා කරයි නම් වෛද්‍ය වරයෙකු හමවී මාසිකව ඩිම්බ පිටවීම සාමාන්‍ය ලෙස සිදු වේදැයි පරීක්ෂා කරවා ගන්න. එය සාමාන්‍ය නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ සඳහා ජාන පරීක්ෂණ සහ වෙනත් පරීක්ෂණ තිබෙනව. නැවත එසේ විමට ඇති අවදානමක කලින් ගබ්සා වීමට හේතු වූ කරුණු අනුව වෙනස් වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. පරීක්ෂණ සාමාන්‍ය නම් විශේෂ ප්‍රතිකාර දැනට අවශ්‍ය නැහැ. ශරීර උෂ්ණත්වය මෙයට බලපාන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට