Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් සැත්කමකින් පස්සේ දෙවැනි දරුවා කවදා හදන්නද?

How long to wait after a caesarean before a second baby?

Dear Doctor, 1st cesarean surgery eken baba labunata passe, deweni daruwek balaporoththu wenawa nam kopamana kalayak sitiya yuthuda?

අසන ලද්දේ: Ud*** · වයස 33

වසරක පමණ කාලයක් නැවත පිළිසිඳ ගැනීමෙන් වැලකී සිටීම සුදුසුයි.