නම: Th *** | වයස: 20
පිළිතුර
පැය 6කට පෙර සිට ආහාර ගැනීමෙන් වැලකී සිටිය යුතුයි. සිසේරියන් සැත්කම ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. <br><a href="http://www.vog.lk/449-caesarean-section.php" title="" target="">http://www.vog.lk/449-caesarean-section.php</a><br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට