ප්‍රශ්නය
Doctor,urine ekak positive wela 1st scan eka sidu karanu labanne sathi keeyenda?
පිළිතුර
මුල්ම ස්කෑන් පරීක්ෂණය සති 12ට පෙර සිදු කිරීම සුදුසුයි. මුතා පරීක්ෂා කිරීමෙන් සති 6-7ක් ඇතුලත මෙම පරීක්ෂණය කල හැකියි.