සති 8කින් පස්සේ දරුවාගේ වර්ධනය නැවතුණේ ඇයි?
Why did the baby stop growing after eight weeks?
Dr.mata baek labenna idala eyage heart beat eka wada karanne na wardanaya wela na kiyala dr beheth dunna.eyawa thiyagena wadak na kiuwa..passe mata bleed wenna gatha baba nathi una.mata danaganna oni mehema wenna hethuwa ai baba sathi 8wardanayen passe nawathune?eyata hethuwa mokadda?ayeth mata babek hadana kochara kalayak inna onida godak pin dr me prashna walata pilithurak denna puluwanda dr
මුල් සති කිහිපය තුල සිදු වෙන මෙවැනි ගබ්සාවන්ට බොහෝවිට හේතු වෙන්නෙ බබාගෙ අසාමාන්‍යතාවයන්. ඒවා නැවත ඇති වීමට ඇති ඉඩ කඩ ඉතා අඩුයි. ඔබට නැවත ඔසප් වීමෙන් පසු ගැබ් ගැනිමට උත්සාහ කරන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?