නම: ma*** | වයස: 24
ගැටළුව

dr. geb genimakata sudusuma kalaya kumakda..? osap wana dinayata pera dina dedena ekathu uwahoth geb genimak siduweda?

පිළිතුර


ඔසප් වීමට දින 16කට පෙර සිට දින 12කට පෙර දින දක්වා කාලය සරු කාලයයි. එම කාලය තුල ලිංගිකව එක් වීමෙන් ගැබ් ගැනිමට ඇති හැකියාව වැඩියි. මෙම කාලය ගණනය කර ගන්න පහත පිටුවෙන් පුළුවන්.
http://www.vog.lk/fertility.php

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)