නම: Ni *** | වයස: 31
පිළිතුර
ඔව්. මුල් මාස කිහිපය තුලදීම රෝහලේ සායනයේ ලියාපදිංචි වීම අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැහැ. ඩෙංගු සුව වූ පසු ගැබ් ගැනීමට බාධාවක් නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
වෛද්‍ය වරයකෙු හමුවී සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න. සමහරවිට ඔබට IUI ප්‍රතිකාරයට යොමුවීමට අවශ්‍ය වේවි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ශුක්‍රාණු සකස් කිරීමෙන් අනතුරුව හැකි ඉක්මණින් IUI සිදුකිරීම සුදුසුයි.