පොල් කුඩු වගේ සුද යාමයි කැසීමයි ඇති වෙන්නේ ඇයි?
Why the crumbly white discharge with itching?
docter mata hama masema.mage yoni margayen sudu pata kali kali pol kudu wafe deyak pita wenwa.ahema pita unam mage yonimargaya kasanawa. ahema kasuwama thuwala athiwenwa eta passe mata muttra karana vta davlillai.. me hema wenne ai docter ledakda.mata thama babala nhe meya gataluwakda. mn doctr kenekge anumatiya athiwa fotiving saha pansor sr500 yana behet use karanwa
මෙය දිලීර ආසාදනයක් නිසා සිදු වෙන්නෙ. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?