Skip to main content
ප්‍රශ්නය

PCOS එක්ක සිහින් වුණත් බඩ විතරක් නෙරෙනවා නම් කරන්නේ කුමක්ද?

Slim with PCOS but a protruding belly — what can be done?

Dr.දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින, සිහින් සිරුරක් හිමි pcos තිබෙන මා හට උදරය පමණක් ඉදිරියට නෙරා තිබෙනවා.ඒ සඳහා මා කුමක් කළයුතුද?

අසන ලද්දේ: Sa*** · වයස 27

මෙයට ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ව්‍යායාම කිරීම අවශ්‍ය වෙනව.