නම: Ha *** | වයස: 26
Saru kalaya Thula kopamana waryak ekwiya uthuda?
පිළිතුර

සරුකාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වීම පිළිසිඳ ගැනීමට ප්‍රමානවත්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: sa *** | වයස: 27
mama wiwaha wee wasara 6.sihin sirurak thibena maa hata pcos thibenawa.FSH 4.5, LH 12.5..samanya aushada walin dimba moranne nathi nisa fostine 75 dina 5k ganimata dr nirdesha kala.pasu dina scan kara dimba mora madi kiyala fostine 150 nawatha dina 3k gaththa.fostine laba gath mulu dina ganana 8i..nawatha scan kara 17mm dimba 2k athi bawa kiuwa.thawa dinayak yanakota thawath dimbaya moranawa kiyala dinayakata pasu ovidac injection eka aran IUI karamu kiuwa...mewara mata daru pilisidaganeemak balaporoththu wiya hakida..please ikman pilithurak labadenna Dr.thanks.
පිළිතුර

එක් වරකදී IUI සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නෙ. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ra *** | වයස: 30
dr ovafin tablet and fertivin tablet dekam eka wita beema sudusuda.ekawera biu wita bimba morana eka adu wenawada.ikman pilithurak balaporoththu wemi.plz dr.
පිළිතුර

ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ආකාරයට පමණක් ඖෂධ ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: MA *** | වයස: 27
Dr.mama dimba merimata beheth bonawa.mata danaganna ona e beheth bona athare green tea bonna hoda nadda.mama blood cleanser health tea ekak use karanawa eka nawaththana weida.mama bonne duinum 50mg tablet eka.
පිළිතුර

ඉන් ඖෂධ වලට බලපෑමක් නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 28
Dr.mama pregnant wela kiyala nodenuwathwa masayak pamana gestic walata beheth biwwa.eya mage babata prashnayak wenawada pls dr mata pilithurak denna
පිළිතුර

නැහැ. බොහෝ විට එම ඖෂධ වලින් දරැ ගැබට හානි වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]