නම: Is*** | වයස: 29
ගැටළුව

Dr..mage babala dennama masa 2 bleading wela nati una..api nawatha vog doctor kenek hamba una .mata period haduna dawas tikata me batha dawasakata 1 bagin ganna kiuwa..a tablet ekan mokakda wenna.duinum 100.6599

පිළිතුර


මෙය ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට භාවිතා කරන ඖෂධයක්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)