ප්‍රශ්නය
doctor mata dan sathi 31 le chuttak gihin bade kekkumai konde kekkumai avith man hospitle admit una mage wedemaha path wela thiyenne kiuwa . Dan man gedara avith inne hema welema mata muthra bara enawa doctor eth muthra yanne ne sudu pata diyarayak wage enawa udeta negitiddi ehema . A ai doctor ehema wenne ?
පිළිතුර
මෙය වැදෑමහ පහත් වීමට සම්බන්ධ නැහැ. පරීක්ෂාවකින් තොරව සාමාන්‍ය තත්වයක්දැයි පැවසීම අපහසුයි.