Skip to main content
ප්‍රශ්නය

සාමාන්‍යයට වඩා රෝම වැවිලා තියෙනවා නම් ප්‍රශ්නයක්ද?

Is having more body hair than usual a problem?

Doctor mage GF ge age samanya kenekge wada roma wawila tiyenawa. Eka idiriyata prasnayak weida...?

අසන ලද්දේ: PM*** · වයස 25

නැහැ. රෝම තිබීම නිසා පමණක් රෝග තත්වයන් ඇති වෙන්නෙ නැහැ. නමුත් ඊට අමතරව වෙනත් රෝග ලක්ෂණ ඇති නම් ඒ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි.