නම: Di *** | වයස: 27
Dr mama marry karala 2 & half years wenawa. Tama babala ne. First baby 11 week walin abortion una. Baba neti wela 2years wenawa.Api den babek balaporottuwen auruddaka vithara edan treatment karanawa. Mage VOG kiwwa relax1 manasa tiya ganna stress ganna apa kiyala. Ath Tamat babala neti nisa mata stress wedi. Manasa relax kara ganna agamika dewal pawa karanawa. Dr daruwek balaporottuwen enna api wage patientslata kiyawanna hoda articals danna. Obathumata godak pin.
පිළිතුර

පහත ලිපි වල මේ ගැන විස්තර ඇතුලත් වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Up *** | වයස: 35
Doctor api vivaha weala dan awurudu 2k weanawa tawama babala nea mea geana deana ganna awashaya waidya upades laba geanumata oba thuma muna gasimata heaki kramayak kiyanna
පිළිතුර

කොළඹ හෝ රාගම පුද්ගලික රෝහලකදී මා හමුවිය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: රැ *** | වයස: 27
මම මාස 5ක ගැභිණියකි. මා රෙදි සේදිමට ගොස් මාගේ කොන්ද ඇදීමකට ලක් විය. එය මට දැනෙන්නේ කොන්දේ පහල කොටස ඇවිලෙනවා වගේ. ඉතාමත් වේදනාකාරිය. මම panadol and volteran gel ගෑවා තාම අඩුවක් නැත. බබා දගලන එක මට දැනෙනවා. මම කුමක් කල යුතුද වේදනාව අඩු කරගැනීමට??
පිළිතුර

වේදනා නාශක ඖෂධ ලබා ගැනීමට පෙර වෛද්‍ය වරයෙකු හමුවී පරීෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: An *** | වයස: 24
Doctor, ane mata prashna keepayak thiyenawa.mama pregnant 15 weeks.. 1.mata sathi 11di pamana una haduna.selain 1k deela thawa beheth dunna.namuth mama penadol vtharai biwwe.dawas 4k vthara peya 6n 6ta biwwa..una ganuna 1 mage babata prashnayak da? 2.Dr mata migrain thiyenawa.iwasanna bari oluwa kakkumak enawa.a welawata penadol biwwata kamak nadda? 3.mama normal delivery ekakata harima bayai..cesarean ekak illala karanna puluwan da? Ehema puluwan nan mama mage doctor ta kiyanna oni koi kaale wageda?
පිළිතුර

1. නැහැ<div>2. පැරසිටමෝල් නියමිත මාත්‍රාවෙන් ගැනීම හානිකර නැහැ.&nbsp;</div><div>3. හේතුවක් නොමැතිව සිසේරියන් සැතකමක් කිරීම අනුමත කරන්න බැහැ.</div>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: L. *** | වයස: 25
විවාහ වී වසර 2ක් පමණ වුවද දරුඵල නොමැති වන්නේ මන්ද? ඔසප් චක්‍රය නිසි පරිදි ක්‍රමවත් ය. ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද?
පිළිතුර

මේ ගැන හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]