එකතු වීමකින් පස්සේ ගැබ් ගෙනද කියා චෙක් කරන්නේ කොහොමද?
How can you check whether she is pregnant after sex?
doctor mn mage pemwathiya samaga ekathu una...mata habai shukranu pita une na..eth mata bayak thyenwa mata dannema nathuwa pita welada kiyla..adata daws 11 wenawa eya gabgena da kiyla check karaganne khamda doctor
ඇයට ඔසප් වීමට නියමිත දිනය පසුවූ විට මුත්රා පරීක්ෂණයක් මගින් මේ බව දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?