Skip to main content
ප්‍රශ්නය

පිටතින් කරන ස්කෑන් එකෙන් ඩිම්බය මෝරලද කියලා පේනවද?

Can an abdominal scan alone show whether the egg has matured?

Doctor,mata vog doctor 2 nd date 1 idan ovamit bonna kiwwa 12 date scan karala balanna oni kiwwa.pitathin karana scan 1 kin pamanak dimba mature welada balanna puluwanida?

අසන ලද්දේ: Pm*** · වයස 29

පුළුවන්. නමුත් යෝනි මාර්ගය හරහා සිදුකරන ස්කෑන් පරික්ෂණය වඩාත් නිවැරදියි.