නම: Ni *** | වයස: 24
Dr. Man labana awrudde viwaha vimata inne. Mata danata mensus akramawath, smanyen date 50-60 wage kalyanawa.. man vog dr. kenekgen scan karsla dimba merima pramadai quwa itapasu beheth gatha eth e beheth nawathupasuwa nawatath akramawath. Me sadaha sthira visadumak thibeda.. nathahoth nawathath ma waiddyupades matha e beheth gathauthuda.. folick acid 1mg tablet dansitama pavichiyata sudusuda dr. Tnx
පිළිතුර

ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාලයේදී පමණක් ප්‍රතිකාර ගැනීම ප්‍රමාණවත්. ගැබ් ගැනීමට මාස 3කට පෙර සිට ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කරන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ra *** | වයස: 30
fertivin tablet ekai panfor tablet ekai ovafin tablet ekai yana tablet 3ma rka wera beema sudusuda dr
පිළිතුර

ඔබේ වෛද්‍ය වරයා නිදේශ කර ඇති පරිදි පමණක් ඔෂධ ලබා ගන්න. මෙම ඖෂධ එකට ගැනීම අහිතකර නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Mr *** | වයස: 28
Mata abortion 3k.antima abortion ekaa 5month baby.then mama pregnant mage caravix 2.37cm eka aduitha?mata vageston 200 .ecosprin dunna mama mehe Beath komadha use karanne?yoni margeyentha vageston kannehe?
පිළිතුර

ඔබේ වෛද්‍ය වරයා නියම කර ඇති පරිදි ඖෂධ ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: As *** | වයස: 27
Docter mata abortion ekak una sati 23n babage kisima prashnayak na kiyala vog docter kiwwa scan krama normal dilivery ekak une babage sac eke pat wela tibunalu eth kalin ehema deyak kiwwe na baba labune nati welamalu docter matat kisima asanipayak tibune na eth ay mehema mage baba nati une kiyala hitaganne ba mage hasband inne abroad eya tawa eight month walin anewa mata peeriyad hadenawa adui masa 3kata parak wage hadenawa docter mata ayet babek hadaganna kaleta karana puluwan treetment monawada hasband anna kalin idala treetment karanne onida pls piliturak denne docter
පිළිතුර

මේ ගැන වැඩිදුර පරීක්ෂා කර බැලිය යුතුයි. නැවත ගැබ් ගත් පසු ගැබ් ගෙලට මැහුමක් යෙදීම අවශ්‍ය විය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ir *** | වයස: 27
dr, mensus eka digata dina 20kata wada tibu nisa mawa hsptl admt krla mage uterus wash kala. marry krla masa 7i. mata wayasa 27i. hugak aya kiynwa me nisa mata babek hadanna ba kiyla. eka aththada doctr?
පිළිතුර

එහි සත්‍යතාවයක් නැහැ

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]