ඔසප් වීම දින 48ක් නැති වුණත් ටෙස්ට් නෙගටිව් නම් ඇයි?
Period 48 days late but the test is negative — why?
Docter ,man marry karala awrudu 4k wenawa.daruwan thama na.danata prathikara karanawa.mage arthawa chakra piliwela na.dina 25th 32th athara wenas kam sidu wenawa.me masaye dina 48k unath mas shuddiya une na.hcg card magin check kalath pregnant bawak pennanne na.dina kiyakin me bawa danaganna puluwanda
ඔබට තවමත් ඔසප්වීම ප්රමාද නම් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් මෙයට හේතුව ගැබ් ගැනීමක් නොවිය හැකිියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?