Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවෙන් මාස 3ක් යන්න කලින් ගැබ් ගත්තොත් දරුවාට හානිද?

Is it harmful to conceive within 3 months of a miscarriage?

Mta marchwala abotion ekak una dr..eth dan mn aimath pregnat..masa 3kwath nogiya nisa daruwata haniyk weida dr..ikman pilithurak balaporoththuwemi

අසන ලද්දේ: Hi*** · වයස 23

නැහැ. ඉන් දරුගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ.