නිවුන් දරුවන් ඉද්දී අම්මාගේ බර මදි නම් දරුවන් කුඩා වෙයිද?
With twins, does low weight gain mean small babies?
Docter man sathi 26ka niun daruwan sitina gabiniyak.mage bara danata 58i.pregnat unu palamu dawas wala bara 48i.niun daruwan sitiyata badathsamanyen thama loku.docter mage bara me madida.daruwan itha kuda weida
බර වැඩිවීම දරුවාගේ ප්රමාණයට එතරම් බලපෑමක් නැහැ. ස්කෑන් පරීක්ෂණ වලදී දරුවන්ගේ වර්ධනය සාමාන්ය නම් මේ ගැන සිතීමට අවශ්ය නැහැ
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?