නම: La *** | වයස: 30
පිළිතුර
ලිහිසිකාරක භාවිතය දරු පිිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි. සංසර්ගයෙන් පසු ශුක්‍රාණු වලින් කොටස් යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීම සාමාන්‍ය තත්වයක්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබේ වෛද්‍ය වරයා උපදෙස් ලබා දී ඇති පරිදි කටයුතු කරන්න. මෙම සේවාව මගින් ඖෂධ නියම කිරීම සිදු කරන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. මෙහි තත්වය වරින් වර ස්කෑන් සහ රුධිර පරීක්ෂණ මගින් සොයා බැලීමට අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සති 20ට පසු මේ බව ස්කෑන් පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්.