හෝමෝන පෙති ගත්තත් ඔසප් නොවුණොත් වෙන ප්‍රතිකාර ඕනද?
If hormone tablets don't bring a period, what next?
Dr mama mensas hariyata nowena ekata beth ganna giya.ehedi mata Norlut-N dawas 5k bonna dunna.ita passe Diane 35 masa 6k bonna kiwwa.den eka sathi 2ka idan pawichchi karanawa.namuth thama mensas une ne.TSH ekak check kala.eka 5.07k.eka loku getaluwak newe kiwwa.e sadaha mata wenath prathikara awashyada?
මේ ගැන පරීක්ෂාවකින් තොරව නිවැරදි උපදෙස් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා නැවත හමුවී උපදෙස් ලබා ගන්න. තියිරොයිඩ් හෝමෝන ගැටළුව සඳහා ඔබට ප්‍රතිකාර අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?