ශුක්රාණු නැහැ කිව්වොත් ඒකට බෙහෙත් නැද්ද?
Is there no medicine when there are no sperm at all?
Doctor mage mahaththayage shukranu test1k kala aken shukranu ne kiyala thibuna.akat behethuth ne kiwwa.akat beheth nedda doctor? Apit iui karanna kiwwa.
මේ ගැන වැඩි දුර පරීක්ෂා කර බැලීමට විශාල වියදමක් සහ කාලයක් ගත වෙනව. බොහෝ තත්වන්ට ප්රතිකාර ලෙස කල හැකි වෙන්නෙ IVF/ICSI ක්රමයයි. නමුත් එයත් මිල අධිකයි. ඖෂධ ප්රතිකාර එතරම් සාර්තක වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?