Skip to main content
ප්‍රශ්නය

නාලයක් පැහැදිලි නැත්නම් ගැබ් ගන්න බැරි වෙනවද?

If one tube is not clear, can you still get pregnant?

Dr.mge palopiya nala test ekedi kiww dakunu patte nalya hodai ,wam patte nalya pahadili madi kiyl.mt menss hriyt siduwenwa.adik wednwk Na.scan 1kedi kiww grbashye,dimba kosha wla parshnyk Na kiyl.Wam patte palopiya naly aphadili nis mt pregnt wenn barid doctr?? Thank u

අසන ලද්දේ: Ru*** · වයස 28

එක් පැලෝපීය නාලයක් සාමාන්‍යනම් එය ගැබ් ගැනීමට ප්‍රමාණවත්.