හෝමෝන කරල ඉවත් කරලා මාස කීපයකින් ගැබ් නොගත්තොත් මොකද?
No pregnancy months after a hormone implant is removed — why?
අවුරැදු 5කට හෝමොන කරලක් තැන්පත්කර එම කාලය ඉවර විමෙන් පසුව එය ඉවත් කර මාස හතරක් වෙනවා.හැම මසකම සරැ කාලයේ හැමදාම එකතු වුනත් එයින් කිසිම පුතිඵලයක් නැ.ගිය මාසෙ ඔසප් වුනේ 11.මෙි මාසේ 7.මෙයට කුමක් කල යුතුද.මා ෆෝලික් ඇසිඩි හැමදාම ගන්නවා.
සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා තව මාස කිහිපයක් ගැබ් ගැනීමට උත්සාහ කරන්න. කිසියම් ගැටළුවක් ඇති දැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?