නම: Wa *** | වයස: 30
පිළිතුර
දරුවාට වෙනත් අසාමාන්‍යතාවයක් නැතිනම් මෙය ප්‍රසූතියෙන් පසු සැත්කමක් මගින නිවැරදි කරන්න පුළුවන්. ඔබේ වෙෙද්‍ය වරයා හමුවී වැඩි විස්තර දැනගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

පුළුවන්. එ් ගැන වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සාමාන්‍ය වෙෙද්‍ය වරෙයෙකුට මෙම නික්ෂේපනය ලබා දෙන්න පුළුවන්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන වැඩි දුර පරීක්ෂණ අවශ්‍ය වෙනවා. සමහර විට ඔබට IVF වෙත යොමු වීම අවශ්‍ය වේවි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මීට අමතරව දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට විවිධ හේතු තිබෙන්න පුළුවන්. මේ ගැන වැඩි දුර පරීක්ෂණ අවශ්‍ය විය හැකියි.