Skip to main content
ප්‍රශ්නය

ඉක්මනින් ගැබ් ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද?

What helps you get pregnant sooner?

Dcter,man marry karala 4 yrs wenawa.inne lebanon wala. api me wenakam babek haduwe na tablet mukuth use kareth na naturaly thamai parissam une.api dan masa 2k wage idala babekta try karanawa no risults. Mage periods walata nishchitha date ekak na masekata sarayak periods hadenawa.ikmanin pregnat wenne kohomada??

අසන ලද්දේ: Ka*** · වයස 24

සමහරවිට ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙනව. ගැබ් ගැනීමට පෙර සැලකිළිමත් විය යුතු කරුණු පහත ලිපියේ දැක්වෙනව

http://www.vog.lk/824-prepregnancy.php