නම: La *** | වයස: 26
පිළිතුර
මේ සඳහා තව දුරටත් ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

දරුවා දුවෙක් හෝ පුතෙක් වීම අහඹු සිදුවීමක්. එය ස්වභාවික පිළිසිඳ ගැනීමකදී කලින් තීරණය කරන්න බැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය සාමාන්‍ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීම පමාද වෙන්න වෙනත් හේතු ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
එක් වරකදී IUI සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. මෙම නම් වලින් හඳුන්වන්නෙ වෙනස් ඖෂධ දෙකක්. <br>