ප්රසූතියේදී කපපු තුවාලය සුව වෙන්න කොච්චර කල් යනවද?
How long does the cut made at delivery take to heal?
kapumak yoda karana delivery ekakin pasuwa thuwalaya sanipa wimata kopamana kalayak gathawanawada.
සාමාන්යයෙන් සති දෙකක් වන විට මෙය සුව වෙනව. නමුත් විෂබීජ ආසාදන තත්වයක තිබුනොත් ඊට වඩා කල් ගතවෙනව
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?