නම: Ro *** | වයස: 29
Dr. Mata twins babies hadanna ona kamak tiyanawa.itin Paul saukya sewikawak kiwwa side effects nati podi tablet tiyanawa kiyala... Pls Dr.mata e tablet monada kiyala danaganna puluwanda
පිළිතුර

ඕනෑම ඔෟෂධයක් නිසා අතුරු ආබාධ අැතිවීමට අවදානම තිබෙනවා. වෙෙද්‍ය උපදෙස් නෙමැතිව මෙම ඔෟෂධ ගැනීම සුදුසු නැත. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 24
Dr. kalin yomukala prashna sadaha pilithuru labunemi tnx dr.. Ukula saha kalawa pradeshawala ena laaduburu pahathi stretch mark sadaha bhavitha kalahaki baahira aalepanayan monawada.. tnx dr..
පිළිතුර

මෙම සේවාව මගින් ඔෟෂධ නියම කරන්නෙ නැහැ. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ha *** | වයස: 26
docter mata menses pahu wela satiyai.yati bade danunu darunu wedanawak nisa docter kenek hamu unama hcg test karana kiwa. possitiv kiyala penuwath testing line aka la patai.meya sarthaka pregnacy akak da? yati bade wam pathen tharamaka wedanawak danima normal da?
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් නෙවෙයි. තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය වෙනවා. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න. රුධිර පරීක්ෂණයක් සහ ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය විය හැකියි. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Is *** | වයස: 29
Api kemathi kena hadanna vidiyak thiyanawada
පිළිතුර

නැහැ. මේ සඳහා තාක්ෂණය තිබුනත් එ්වා පිළිගත් වෙෙද්‍ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නෙ නැහැ. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 32
Dr man thyroid adu wime prashnayakata muhuna Pana thiyanava Mata daruwek Hada genimata Loku uwamanavak thiyanava ekata doctor kiyanava denma lamayek hadanna epa kiyala eth mage wayasath ekka Mata ikmanata babek hadaganna one Mata kawadawath babek hadanna labena ekak nadda doctor
පිළිතුර

තයිරොයිඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය වූ පසු ගැබ් ගැනීමට හැකියාව තිබෙනවා. වෙෙද්‍ය වරයෙක් හමුවී වැඩි දුර උපදෙස් ලබා ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]