වන්ධ්යකරණයෙන් පසු ආයෙත් දරුවෙක් ඕන නම් සැත්කමක් ඕනද?
After a ligation, is a reversal operation needed to conceive?
Dr doctor Lrt operation karata pashsay baba hathakanna kemathinag komatha doctor newatha reconnection operation aka karanna oneda ple reply sir
පුළුවන්. නමුත් එය 100%ක් සාර්තක නැහැ. මීට අමතරව ivf ක්රමයෙන් ගැබ් ගැනීමටත් හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?