Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අක්‍රමවත් නම් ඒක මද සරු බවක්ද?

Do irregular periods mean you are subfertile?

dr.mama marry karala danata masa 10k.namut apata tamat daruwaku nomata.ma kisidu upat palana kramayak bavita nokarai.namudu mage period hariyakarawa sidu nowe.me hetuwa nisa ma mada saru bawayata pat viya hakida.

අසන ලද්දේ: Er*** · වයස 25

ඔසප් වීම අක්‍රමවත් නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට කිසියම් හේතුවක් ඇති දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.