Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පරක්කුයි, ටෙස්ට් එක නෙගටිව් නම් ඊළඟට මොකද?

Period is late but the test is negative — what next?

ඩොක්ට මට මෙන්සස් හැදෙනැතුව දින 14ක් වෙනව මම hcg test එකක් කරා ඒත් නෙගටිව් කියලා ආවෙ......මම මොනාද ඊලගට මෙනාද කරන්න ඕනෙ??????

අසන ලද්දේ: Sa*** · වයස 24

නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න.