Skip to main content
ප්‍රශ්නය

ඔසප් දවසේ ශුක්‍රාණු යෝනි මාර්ගයට ගියොත් ගැබ් ගනීද?

Can pregnancy happen if sperm enters on a period day?

Mage gf samaga mama eyage mensos dina lingikawa ekathu una eda mage sperms Mage gf ge yoniyata athul una eken eya pregnant weida meka loku prashnayak Mata mekata wisadumak denna

අසන ලද්දේ: Nu*** · වයස 26

ඇයගේ ඔසප් චක්‍රය පිළිවෙලට සිදුවේනම් ඔසප් දිනයේ ලිංගිකව එක්වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි.