නම: Fa *** | වයස: 24
පිළිතුර
මේ ගැන වැඩි විස්තර ඔබේ වෙෙද්‍ය වරයා හමුවී දැන ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන වැඩි විස්තර ඔබේ වෙෙද්‍ය වරයා හමුවී දැන ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100% ක් සාර්ථක නැහැ. නැවත නැවත ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය සාමාන්‍යයි. නමුත් ඉන් ගැබ් ගෙන අැති දැයි සැක කරන්න බැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය සිදු කරන ආයතනය සහ වෙෙද්‍ය වරයා අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 6ක් පමණ වැය වෙනවා.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබේ වෙෙද්‍ය වරයා හමුවී වැඩි විස්තර දැනගන්න. පරීක්ෂාවෙන් තොරව මේ ගැන උපදෙස් ලබා දීම අපහසුයි. බබාගේ වර්ධනය අඩාල වීම ගැන විස්තර පහත ලිපියෙන් දැක්වෙනවා. <div><a href="http://www.vog.lk/512-iugr.php" title="" target="">http://www.vog.lk/512-iugr.php</a><br></div>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට