PCOS එක්ක ගැබ් ගන්න BMI එක කීයක් තියාගන්න ඕනද?
What BMI should you keep to conceive with PCOS?
doctor mata PCOS tiyenawa,metformin gannawa mage bmi score eka 25.01 man eka keeyeda tiyaganna one pregnant wenna....
මෙම රෝග තත්වය තිබෙන විට ඔසප් චක්රය සාමාන්ය වෙන තෙක් බර අඩු කිරීමට ව්යායාම කිරීම සුදුසුයි. නිශ්චිත BMI අගයක් නිර්දේශ කරන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?